The Sri Lankan Best Web for
Join Now
Course Content
Join Now
Course Content
0
+
Students
0
+
Video lessons
0
+
Blog post
0
+
Registered Users
Hacking ඉගෙන ගන්න නම් , කොළ වල ලියපු තියරි පාඩම් කර කර mcq වලට උත්තර තෝරන එක පැත්තකින් තියල අත් දෙක පොඩ්ඩක් dirty කරගන්නම වෙනවා. ඉතින් ඒ හින්දා අපි Virus , trojan , Backdoor , SQL injection , Wi-Fi hacking, Dark Web එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන ගමන් ප්‍රයෝගිකව පියවරෙන් පියවර ethical hacking ගැන කතා කරනවා.
ඊට පස්සේ ඊලග පියවර විදිහට මේ වගේ cyber attack වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක කතා කරනවා
අලුතින් Cyber Security field එකට එන කෙනෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට Basic level එකෙන් පටන් අරගෙන Advance Hacking Technics වෙනකන් පිළිවෙලට හදපු, ශ්‍රීලංකාව තුල හොයාගන්න අපහසු Top-Notch Hacking Content මේ Godzilla Course එකට අන්තර්ගත වෙනවා.
course එකේ Content එක ගැන මෙතනින් බලන්න
Hackinglk Zero to Godzilla course එක සම්පුර්ණ කරාට පස්සේ ඔයාට ගිෆ්ට් එකක් වගේම cybersecurity certificate එකක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම මේ course එකෙන් පස්සේ අපි ඔයාලව eJPT exam ( eLearnSecurity Junior Penetration Tester v2 ) එකට වගේම , CEH exam ( Certified Ethical Hacker ) එකට guide කරනවා.
Rs. 12,000
Full package * 3 Year Updates * 1 User Login
fkk
COURSE එක දැන් BUY කරාට බලන්න වෙලාවක් නෑ , පස්සේ බලන්න පුලුවන්ද ?
course එක දැන් Buy කරාට ගන්න කෙනෙක්ට ඕනේ දවසක බලන්න පුළුවන් , lifetime course එකකට access තියෙනවා . ඔයා දැන් Buy කරලා බැලුවේ නැතත් ප්‍රශ්නයක් නෑ . අපි හැම මාසෙම අලුතෙන් කරන updates හැම එකක්ම පිලිවලකට අවුරුදු තුනක් යනකන් ඔයාට හම්බෙනවා. අවරුදු තුනකට පස්සේ updates නතර උනාට course එකට acess එක තියෙනාව ඕනේ වෙලාවක
මොකක්ද මේ Full package * 3 Year Updates * 1 User Login කියන්නේ
මෙතැනදී ඔයා course එක buy කරන දවසේ ඉදන් අවුරුදු තුනක් යනකන් ඔයාට අලුත් updates හම්බෙනවා , ඒ වගේම එක user කෙනෙක්ට විතරයි login එකක් use කරන්න පුළුවන් වෙන්නේ.
COURSE එක ONLINE BUY කරන්න CARD එකක් නෑ , කොහොමද ගන්න පුළුවන් ?
ඔයාට පුළුවන් පහල තියෙන Bank Details වලට සාමාන්‍ය විදිහට ගෙවීම් කරන්න. මෙහෙම ගෙවීම් කරාට පස්සේ අදාළ රිසිට් එකේ කොපියක් hackinglk අපිට ලැබෙන්න සලස්වන්න. ඊට පස්සේ අපි ඔයාට login එකක් හදලා දෙනව.
Bank Details
—————————-
114314023588
FUOZO Solutions
Anamaduwa Branch
Sampath Bankv
Or
177020048531
U S Abeysinghe
Anamaduwa Branch
HNB Bank
පහල තියෙන chat බටන් එකෙන් හරි ,Whatsapp වලින් හරි අපිව contact කරගන්න පුළුවන්.
WhatsApp Only : +94 76 81 31 302
COURSE එක සිංහලෙන්ද , ENGLISH වලින්ද කරන්නේ ?
සම්පුර්ණ course එකම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් අපේ YouTube channel එකේ විඩියෝස් බලන්න. ඒ වගේම සරලව සිංහලෙන් මේකත් කරලා තියෙන්නේ
COURSE එක BUY කරාට පස්සේ ඔයාල ලගින් ඉදන් උදව් කරනවද ?
මේකට නම් විසදුමක් හොයන්න මාත් ටිකක් මහන්සි වෙනවා , හේතුව මේකයි , මේ වෙද්දී මම පොඩි IT company එකක Managing Director කෙනෙක් විදිහට වැඩ කරනවා වගේම foreign companies කිහිපයක් එක්ක project වල වැඩ කටයුතු කරන් යනවා. ඒ දේවල් එක්ක කාලය බොහොම සීමිතයි. හැබැයි ඔයාලගේ ප්‍රශ්න වලින් බොහොමයකට පැය 12ක් – 24ක් වගේ ඇතුලත පිළිතුරක් ලබා දෙන්න උපරිම උස්සහ කරනවා.
ඒ හින්දම ඔයාට course එකේදී මොනවා හරි ප්‍රශ්නයක් අවොත් ම අමතර දෙයක් දැනගන්න ඕනේ උනොත් අපේ cyber forum එකේ ඒ ගැන අහන්න පුළුවන් . එතැනදී ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් කලින් godzilla member කෙනෙක් හරි , අපේ team එකේ moderator කෙනෙක් හරි ලබාදෙනවා.
මේ වගේ දෙකදී ඔයාට කරන්න තියෙන්නේ අදාල screenshot එකත් එක්ක අපිව Whatsapp වලින් / email එකකින් සම්බන්ද කරගන්න එක. වැඩිපුර payment එකක් වෙලා තියෙනවා නම් අපි ඒක refund කරනවා
මීට කලින් godzilla team එකත් එක්ක join උන students ලගේ reviwes මෙහෙමයි
Perfect , Highly recommended කියන්න වචන නෑ. හොදටම කියල දෙනවා…ගෙවන ගානට වඩා වටිනව
After A/L Student
Highly recommended…නියමෙට කියල දෙනව. බය නැතුව කරන්න පුලුවන් ඔන කෙනෙක්ට … A to Z හොදටම කියල දෙනවා… ගෙවන ගානට වඩා වටිනව ❤❤❤❤❤
Gozilla Member
මම IT degree එකක් කරන කෙනෙක් . තාම 1st year. ගෙවන ගානට මෙච්චර ලොකු content එකක් හම්බෙයි කියල හිතුවේ නෑ මුලින්. සැහෙන ලොකු දැනුමක් ගත්තා. No words to say ayye, Thank you so much !!
University Student
Highly recommended !!! I am After O/L Student . But I can understand it clearly , because you explained each point in detail. Thank You Ayye
After O/L Student
User Agreement
About Us
Don’t miss these connections !!
Hackinglk වෙබ් අඩවියෙහි ඇති අන්තර්ගතයන් අප කාලය , ශ්‍රමය මුදල් වැය කර මහත් පරිශ්‍රමයකින් ගොඩ නගා ඇති බැවින් , අවසරයකින් තොරව නැවත විකිණීම , බෙදාහැරීම සපුරා තහනම් වේ. එසේ උවහොත් කණගාටුවෙන් උවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ.